Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

වීනස්

Muthumudalige Nissanka ( Nissh.M )
4.75/5 (9 ratings)
පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්
ත්‍රිත්ව කතා මාලාව
“එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් වූ කතා ත්‍රිත්වයකින්” යුක්ත වන අතර ඒ හේතුව නිසාම එම කෘතීන් තුනම එකිනෙකට වෙනස් තනි කෘතීන් ලෙස රසවිදීමේ හැකියාව පාඨකයාට ඇත.

මෙම කෘතීන් තුනෙහි ඇති එකම සමාන කම
කෘතීන් ත්‍රිත්වයම
"ත්‍රී පාර්ශ්වීක ලිංගිකත්වය"
තේමා කොටගෙන ලිවීම පමණී.

ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන
"වීනස්" නවකතාවයි.

මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම "වීනස්" ද වෙනස්ම ආරක නවකතාවකී. එය සමලිංගිකත්වය, පරපීඩා කාමුකත්වය, දේවත්වය සහා මිථ්‍යාදෘෂ්ඨිය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්‍රී ලාංකීය සාහීත්‍යට මෙතෙක් නොලියූ "ජීවීත වල වෙනස්ම පැතිකඩක්" කරළියට ගෙන එන්නකී. ත්‍රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර "අතීශයින් ජනප්‍රිය" වනු නිසැකයි.

එසේනම් කියවන්න
මේ "වීනස්"
"ආදරයට කොහෙන්ද කෙල්ලේ අසම්මතයක්”
Format:
Hardcover
Pages:
pages
Publication:
2021
Publisher:
PothMee Publication Colombo
Edition:
Language:
ISBN10:
ISBN13:
kindle Asin:
B0DM4YRT1V