එපා.......මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත...ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි.මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්..ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..වැඩි වෙමින් පැවති කුණාටුවේ ඒක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුලු කාමරයම ඒම එළියෙන් ආලෝකමත් වෙමිනි..දෙවියනේ... ඈ එන්නේ මා සිටින දිශාවට ද?ඔහු නිවැරදි ය... මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැවෘ පෙනෙන්නට විය..අමුතු චාරිත්‍රයක් ... එකම විලක් ඒ විල යට නින්දට ගිය මිනිසුන් එකසිය විසි හතහමාරකගේ ජීවිත ඔහුට මතක් විය.. ඔහු මෙවරද වැරදි නැත.. ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..