බෝම්බ තුනක් කතාවේ මූලාරම්භයවිශ්වයේ තියෙනවා අපූරූ සංක්ල්පයක් නැත්නම් නියත වාදයක්, මේකට සිංහලෙන් කියනවා වියවුල් වාදය කියලා. (Chaos Theory)ඉතින්, බෝම්බ තුනක් කතාව පටන් ගනිද්දි මම මුලීකව යොදාගත්තේ මේ සංකල්පය."එක කුඩා සිදුවීමක ඇතිවන අනපේක්ෂිත වෙනස් කමක්, තවත් සිදුවීම් දාමයකට හේතුවක් වන හැටි"බෝම්බ තුනක් කතාව පටන් ගන්නේ කොළබට ගේන බෝම්බ තුනකින්. ඒ බොම්බ තුනෙන් එකක, සැලසුම අනපේක්ෂිත විදියට වෙනස් වෙනවා. කතාව ගලා යන්නේ ඒ සිදුවන වෙනස් කමත් සමග එහි බලපෑම අත් විදින මිනිසුන් ගැන.බෝම්බ තුනක් මම මෙතෙක් ලියපු පොත් වලින් අතීශයින්ම වෙනස් එකක්.මේ තමයි මම ලංකාව මූලාශ්‍ර කරගෙන ඒ චරිත මත පදනම්ව ගොඩනැගූ මුල්ම පොත. දෙවැනි එක කතාව තුල ඇති දැඩි වේගවත් භාවය. ඒ නිසාම ඔබට "කුතුහලාත්මක සිනමාව" තුල ඇති ත්‍රාසය ඒ ආකාරයෙන්ම විදින්න පුලුවන් වේවී.ඒ වගේම "බෝම්බ තුනක්" කතාවේ සිදුවීම් සියල්ලම "දාම සිදුවීම්" - එකිනෙකට සම්බන්ධවන පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් විදියට ඇතිවන සිදුවීම්. කලින් කියපු Chaos Theory මේ හැම පරිජ්චේදයකම දකින්න පුලුවන්.එහෙත් සුන්දරම දේ පොත කියවගෙන යද්දි ඔබට ඒ ගැන හිතන්නවත් බැරිවේවී... :)මීට වඩා බෝම්බ තුනක් ගැන කතෘ කතා කල යුතු නැහැ...එහෙනම් වෙනස්ම නිර්මානයක් අත් විදිමු."බෝම්බ තුනක්"