Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

දැති රෝදයෙන් උපන් බුදුන් - Dhethirodhayen Upan Budhun

Tennyson Perera
4.11/5 (12 ratings)
ආගමික සුචරිතවාදීන්ගේ නොරිස්සුමට හසුව පළමු මුද්‍රණය (1967) තහනම් වූ කෘතියකි.

කොලින් විල්සන්ගේ the outsider කියවීමෙන් පසු පූර්ණ බුද්ධිමය හා භාවමය කම්පනයක් ඇති කළ කෘතිය "දැතිරෝදෙන් උපන්" බුදුන් ය.
-සිරි පෙරේරා

"දැති රෝදෙන් උපන් බුදුන්" තුළ ඉතාමත් සාර්ථක කෙටි කතා දෙක තුනක් ඇති බව මගේ හැඟීමයි. මා එසේ කියන්නේ ඒ කතා මගින් තත්කාලීන බොරු හරහා කූටෝපාය ශක්තියෙන් දැඩි උපහාසයට ලක් කරන බැවිනි බව මගේ හැඟීමයි.
-ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර

"දැතිරෝදයෙන් උපන් බුදුන්" අභීත වෑයම්කි.කාර්මික විප්ලවයෙන් පසු ඉස්මතු වුණු සමාජ විපර්යාසය අනිෂ්ට ප්‍රති ප්‍රතිඵල දෙස මේ පොතේ කතුවරයා බලා ඇත්තේ සානුකම්පිත
වූත් උපහාසාත්මක වූ ඇසකිනි.
-සුගතමුණි ඥාණසිරිගේ
Format:
Paperback
Pages:
83 pages
Publication:
1967
Publisher:
අගහස් ප්‍රකාශකයෝ
Edition:
Language:
ISBN10:
ISBN13:
kindle Asin:
B0DM252XHW